ෆිච් රේටින් ආයතනයෙන් ලැබුණු උසස් වීමෙන් ශ්‍රී ලංකාවට හිමිවන වාසි පිළිබඳ ආර්ථික විද්වතෙක්ගෙන් පැහැදිලි කිරීමක්

Published on

ෆිච් රේටින් සමාගම විසින් දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා උසස් කිරීම හරහා රටේ මූල්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බවට තහවුරු වන බව ආර්ථික විද්වතුන් පවසා තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ මේ හේතුවෙන් මෙරට බැංකු පද්ධතියට විදේශ බැංකු සමඟ කටයුතු කිරීම ඉතාමත් පහසු වන බවයි.

එනමුත් පැවති අවධානම සම්පූර්ණයෙන් ඉවත්ව නොමැති බවයි මෙහිදී මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ලබන වසර අවසන් වීමට ප්‍රථම ෆිච් රේටින් සමාගම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළට යා යුතු බවයි අතුකෝරල මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

Latest articles

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

More like this