2010 වසරට පෙර ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් පිරිසගේ නම් ලැයිස්තුව ඉදිරියේදි එළියට

Published on

2010 වසරට පෙර ජනාධිපති අරමුදලෙන් මුදල් ගත් පිරිසගේ නම් ලැයිස්තුව ඉදිරියේදි එළියට දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

එම ලැයිස්තුව තුළ සමාජවාදී පිරිසත් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තමන්ට වාසිදායක නම් ලිස්ට් එකක් ඉදිරිපත් කළ බවත්, නිවැරදි ලිස්ට් එක ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

වත්මන් ආණ්ඩුවේ මේ සියල්ල මාධ්‍ය සංදර්ශන පමණක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

Latest articles

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

More like this