අකුරැස්ස සමුපකාරය නිතරඟයෙන් මාලිමාවට

Published on

අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතිය සඳහා මහ සභා නියෝජිතයන් නිතරඟයෙන්ම මාලිමාවෙන් පත්වී තිබෙනවා.

ඒ අද (21) දින පැවති එම සමිතිය සඳහා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්දයෙනි.

ඒ සඳහා නියෝජිතයින් 100ක් පත් වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා වෙනත් කිසිදු කණ්ඩායමක් නාමයෝජනා ලබා නොදිම හේතුවෙන් නියෝජතයින් 100දෙනාම නිතරඟයෙන්ම මාලිමාවෙන් තේරී පත්වී ඇති බවයි කියන්නේ.

Latest articles

ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු...

ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුමක්

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති...

සංවර්ධනය වෙන හිඟුරක්ගොඩ ගුවන් පථයට ගුවනින් පැමිණි ගුවන් හමුදාපති

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා...

Invest in Sri Lanka ආයෝජන සැසියට ජනපති එක් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක...

More like this