ලංකාවේ පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීමට ඉන්දීය රජයෙන් රු. මි. 300ක් ප්‍රදානය කරන්න එකඟතාව

Published on

මෙරට පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදානය භාවිත කරමින් සැලසුම් කර ඇත්තේ උතුර පළාතේ පොලිස් ස්ථානවල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමටයි.

ඊයේ (18) දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සඳහන්.

Latest articles

කොහුවල ප්‍රධාන පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

කොහුවල ප්‍රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක වෙඩි තැබීමක් සිදුව...

ඇප කොන්දේසි කඩ කළ පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

ඇප කොන්දේසි කඩකරමින් විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පොඩි ලැසී...

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කරන්න පොහොට්ටු කාර්යාලයක්

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට ශ්‍රි ලංකා පොදුජන නව කාර්යාලයක් විවෘත කර තිබෙනවා. නෙලුම් මාවතේ ප්‍රධාන...

ජනපති චීන අගමැති ලී ච්‍යං අතර හමුවක්

චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර...

More like this