සයිප්‍රසයේ සිටින මෙරට ශ්‍රමිකයන්ගේ සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගන්න රාජතාන්ත්‍රික මට්ටමින් පියවර

Published on

සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසනවා.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින්ගේ වැටුපෙන් සමාජ ආරක්ෂණ අරමුදල් ලෙස ලබාගන්නා මුදල් ඔවුන්ට යළි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව අදාළ මුදල් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Latest articles

ඇප කොන්දේසි කඩ කළ පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

ඇප කොන්දේසි කඩකරමින් විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පොඩි ලැසී...

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කරන්න පොහොට්ටු කාර්යාලයක්

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට ශ්‍රි ලංකා පොදුජන නව කාර්යාලයක් විවෘත කර තිබෙනවා. නෙලුම් මාවතේ ප්‍රධාන...

ජනපති චීන අගමැති ලී ච්‍යං අතර හමුවක්

චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර...

2024 වසරේ පරිභෝහික පනත උල්ලංඝනය කළ වැටලීම් 24761ක් – මිලියන 207කට අධික දඩ මුදලක්

2024 වර්ෂයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි...

More like this