පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Published on

2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 (43.26%) ප්‍රමාණයක් හිමි කර ගනිමින් දිනා ගෙන ඇති සභිකධූර ගණන 3927ක්.

ඡන්ද 2,258,480 (21.69%) ලබා ගනිමින් සමගි ජන බලවේගය ලබා ගෙන ඇති සභිකධූර ගණන 1767 කි.

එමෙන්ම පොදුජන පෙරමුණ ඡන්ද 954,517 (9.17%) දිනා ගනිමින් සභිකධූර 742ක් දිනාගෙන තිබෙනවා.

මීට අමතරව අනෙකුත් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ඡන්ද ප්‍රතිශතය සහ, සභික සංඛ්‍යාව පහතින්,

පක්ෂය – එක්සත් ජාතික පක්ෂය

ඡන්ද ප්‍රතිශතය – 4.69%

සභික සංඛ්‍යාව – 381

පක්ෂය – පොදුජන එක්සන් පෙරමුණ

ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 387,098

ඡන්ද ප්‍රතිශතය – 3.72%

සභික සංඛ්‍යාව – 300

පක්ෂය – ඉලංකෙයි තමිල් අරසු කච්ච්

ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 307,657

ඡන්ද ප්‍රතිශතය – 2.96%

සභික සංඛ්‍යාව – 377

පක්ෂය – පොදුජන එක්සත් පෙරමුණ

ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 387,098

ඡන්ද ප්‍රතිශතය – 3.72%

සභික සංඛ්‍යාව – 300

පක්ෂය – සර්වජන බලය

ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 294,681

ඡන්ද ප්‍රතිශතය – 2.83%

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this