විපක්ෂයේ සියලුම බලවේග එකතු කර ගත් ගමනකට නායකත්වය දෙනවා – සජිත්

Published on

ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් ගමනකට නායකත්වය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය අතිවිශාල පරිහානියකට කඩාවැටීමකට ලක්ව ඇති බවත්, රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස, ජනතාව අපේක්ෂා කරන විශිෂ්ට ජනතා සේවාවක්, විනිවිදභාවයෙන් යුක්තව ප්‍රතිපත්ති ගරුකව එකමුතුභාවය හරහා ඉටු කිරීමට නායකත්වය දෙන බවයි

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this