කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා, පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් ඔහු එහිදී වැඩි දුරටත් කිසා සිටියේ අවශ්‍ය නම් ස්වාධීන කණ්ඩායම්වල සහය ලබාගන්නා බවයි.