මධ්‍යහ්න 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

Published on

අද (06) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මධ්‍යහ්න 12 වන විට ඡන්දදායකයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ටයි ආරම්භ වූයේ.

ඒ අනුව එම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් ප්‍රමාණය පහතින් දැක්වේ.

ඒ අනුව,

මාතර – 42%
මන්නාරම – 40%
ත්‍රිකුණාමලය – 36%
බදුල්ල – 36%
ගාල්ල – 35%
යාපනය 35%
පොළොන්නරුව – 34%
කෑගල්ල – 33%
මහනුරව 33%
අම්පාර – 31%
රත්නපුර – 30%
පුත්තලම – 30%
අනුරාධපුර 30%
කොළඹ – 28%

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this