ජාත්‍යන්තර වෙසක් දින උළෙල ජනපති අනුර ප්‍රධානත්වයෙන් වියට්නාමයේ දී

Published on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වියට්නාමයේ හෝ චි මින් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සහභාගී වනවා.

එහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන්නේ ද, ජනාධිපතිවරයායි.

තුන් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පසුගිය 3 වැනිදා පස්වරුවේ වියට්නාමය බලා පිටත්ව ගියා.

එහිදී වියට්නාම ජනාධිපතිවරයා සමඟ හමුව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.

ඊට අමතරව එරට කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පාර්ශ්ව රැසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ලැබුවා.

වියට්නාම සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද දිවයිනට පැමිණීමට නියමිතයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this