පොඩි ලැසී ඇප මත මුදා හැරේ

Published on

සංවිධානාත්මක අපරාධකරුවෙකැයි කියන ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට ඇප නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

2017 වසරේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ නඩුවකට අදාළවයි ඔහුට මෙම තීන්දුව හිමිව තිබෙන්නේ.

මීට පෙර ලාබදුන් නියෝගයකට අනුව ඔහු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම හේතුවෙන් අධිකරණය මඟින් පොඩි ලැසී ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this