හමාස් සංවිධානය ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Published on

හමාස් සංවිධානය, ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නව සටන් විරාම යෝජනාව වෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම මෙන්ම, යුද්ධය අවසන් කිරීම යන කාරණා ඇතුළත් වෙනත් ගිවිසුමක් අවශ්‍ය බවටයි හමාස් සංවිධානය සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45 ක සටන් විරාමයක් ඇතුළත් කර තිබුණා

නමුත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කළ බවයි සඳහන් වන්නේ.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this