මියන්මාරයේ යළිත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.
එය රික්ටර් මාපක 5. 4 ක භූ කම්පනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 20 ක් පමණ ගැඹුර ට ඇති වී ඇති බව වැඩි දුරටත් සඳහන්.
කෙසේවෙතත් භූකම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.