වට්සැප් බිඳ වැටේ

Published on

වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව ඇති අතර, පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු ඇණහිට ඇති බව වාර්තා වනව.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම මෙම තත්ත්වය වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එසේම ශ්‍රී ලංකාව තුළ ද මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර වට්සැප් සමුහ වෙත පණිවිඩ යැවීමේ දී යම් බාධවක් මතුව ඇති බව සඳහන්.

මෙම තත්ත්වය ගැන මෙතෙක් මෙටා සමාගමෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this