ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිල ශීඝ්‍රයෙන් ඉහළට

Published on

ලෝක රත්‍රන් වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 3,229.80ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම රත්‍රන් ග්‍රෑම් එකක මිල දළ වශයෙන් ඩොලර් 103.84 ක් වන අතර, කිලෝග්‍රෑමයක මිල අමෙරිකානු ඩොලර් 103,840.40ක් පමණ වේ.

මේ අතර, ලෝක වෙළෙඳපොළේ රත්‍රන් මිලට සාපේක්ෂව මෙරට රත්‍රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, අද දින මෙරට කැරට් 22 පවුමක (ග්‍රෑම් 08) මිල රුපියල් 249,200ක් වන අතර, ග්‍රෑම් එකක මිල රුපියල් 31,150ක්.

තවද, කැරට් 24 පවුමක මිල රුපියල් 271,800ක් ලෙසයි මිල සටහන් වෙනේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this