බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලුපිටිය පොලිසිය විසිනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු ගමන් කළ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටී අදාළ අනතුර සිදුව ඇති අතර, කිසිවෙක්ට හානියක් සිදු වී නැහැ.