ඔස්ට්‍රේලියා රැකියා වීසා CSOL ලැයිස්තුව අලුත්වෙයි

Published on

ඕස්ට්‍රේලියාව තුළ පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබා ගත හැකි ලැයිස්තුව යාවත්කාලීන කර තිබෙනවා.

මෙය අද ( 03 ) දින ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසිනුයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එහිදී CSOL (Core Skills Occupation List) වාර්තාවෙහි skilled migration යටතේ ලබාගත හැකි රැකියා 456 පිළිබද තොරතුරු ඇතුළත් ව තිබෙනවා.

subclass 482 විසා කාණ්ඩය යටතේ temporary skilled visa වීසා මෙන්ම subclass 186 යටතේ permanent Employer Nomination අයදුම් කර හැකි තොරතුරු මෙහි අන්තර්ගතයි.

මීට අමතරව පුහුණු ශ්‍රමිකයින්ට අදාළ වීසා තොරතුරු රැසක් ලබන 7වන දා ඉදිරිපත් කිරීමට නියමිත බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා.

මෙම CSOL ලැයිස්තුව තුළ විධායක අංශයේ රැකියා රැසක්ද ඇතුළත් වන අතර එය මෙතෙක් පුහුණු ශ්‍රමිකයින් සදහා ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ විශාලතම ලැයිස්තුව බව සඳහන්.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this