යුරෝපා පන්දුවාර T20 ලීගයට ICC යේ අනුමැතිය

Published on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම පන්දුවාර 20යි 20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් වන යුරෝපා පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලීගය සදහා සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

අයර්ලන්තය ,ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තයේ හවුල්කාරිත්වයෙන් මෙම නවතම ක්‍රිකට් ලීගය හදුන්වා දී ඇති බව සඳහන්.

මේ අනුව මෙහි මංගල තරඟාවලිය ලබන ජුලි මස 15 වැනිදා සිට අගොස්තු 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා සත්කාරක රටවල් තුනට අමතරව ලොව පුරා ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අනුව යුරෝපා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම්,එහි හිමිකාරිත්වයන් සහ ක්‍රීඩක කෙටුම්පත පිළිබද තොරතුරු ඉදිරියේදි දැනුම්දීමට නියමිතයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this