යුරෝපා පන්දුවාර T20 ලීගයට ICC යේ අනුමැතිය

Published on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම පන්දුවාර 20යි 20 ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියක් වන යුරෝපා පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලීගය සදහා සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

අයර්ලන්තය ,ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තයේ හවුල්කාරිත්වයෙන් මෙම නවතම ක්‍රිකට් ලීගය හදුන්වා දී ඇති බව සඳහන්.

මේ අනුව මෙහි මංගල තරඟාවලිය ලබන ජුලි මස 15 වැනිදා සිට අගොස්තු 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය සඳහා සත්කාරක රටවල් තුනට අමතරව ලොව පුරා ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අනුව යුරෝපා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම්,එහි හිමිකාරිත්වයන් සහ ක්‍රීඩක කෙටුම්පත පිළිබද තොරතුරු ඉදිරියේදි දැනුම්දීමට නියමිතයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this