ලංකාවේ පුංචි ටාවි මේසපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයට

Published on

වයස අවුරුදු 11න් පහළ මේසපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානය ලබා ගැනීමට 9 හැවිරිදි ටාවි සමරවීර සමත් වී තිබෙනවා.

මෙය ඕනෑම වයස් කාණ්ඩයක් (ජ්‍යේෂ්ඨ හෝ කනිෂ්ඨ) හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශ්‍රී ලංකා මේසපන්දු ක්‍රීඩකයෙකු මෙතෙක් ලබා ඇති ඉහළම ලෝක ශ්‍රේණිගත කිරීම බව සඳහන්.

එය ලංකාවේ මේසපන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් කරන්නකි.

ITTF සහතික ලත් පුහුණුකරුවෙකු වන ඔහුගේ පියා වන හසිත සමරවීර විසින් ඔහු පුහුණු කරනු ලබයි.

ටාවි ගල්කිස්ස සා.තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

මීට අමතරව, ඔහු සුවිශේෂී දක්ෂතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් වයස අවුරුදු 13 න් පහළ කාණ්ඩයේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 67 වැනි ස්ථානය හිමිව ඇති අතර එය වයස් කාණ්ඩ දෙකකින් ලොව හොඳම ක්‍රීඩකයින් 100 අතරට පැමිණීමේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් වේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this