20යි 20 තරඟයේ කාසියේ වාසිය සිංහයන්ට

Published on

නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

අද තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

1.පැතුම් නිස්සංක
2.කුසල් මෙන්ඩිස්
3.කුසල් ජනිත් පෙරේරා.
4.කමිදු මෙන්ඩිස්
5.චරිත් අසලංක
6.භානුක රාජපක්ෂ
7.වනිදු හසරංග
8.බිනුර ප්‍රනාන්දු
9.මහීෂ් තීක්ෂණ
10.මතීෂ පතිරණ
11.නුවන් තුෂාර

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this