නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Published on

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ නුවනිදු ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව දුනිල් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ , ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂිරාස් මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම ලහිරු කුමාර සහ ඒෂාන් මාලිංගද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරඟය ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this