නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Published on

නවසීලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ නුවනිදු ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව දුනිල් වෙල්ලාලගේ, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ , ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු සහ මොහොමඩ් ෂිරාස් මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම ලහිරු කුමාර සහ ඒෂාන් මාලිංගද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරඟය ලබන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this