ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන 20යි 20 තරඟාවලි සඳහා සහභාගි වන නවසීලන්ත සංචිතය නම් කරයි

Published on

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 තරඟාවලි සඳහා සහභාගි වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය මිචෙල් සැන්ට්නර්ට හිමිව තිබීම විශේෂත්වයක්.

නවසීලන්ත සුපිරි ආරම්භක පිතිකරුවන් දෙපළක් වන කේන් විලියම්සක් සහ ඩෙවොන් කොන්වේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර 20යි20 ලීග් තරඟාවලියට සහභාගි වන බැවින් මෙම සංචිතවලට ඇතුළත් කර නැහැ.

මීට අමතරව ලුකී ෆර්ගසන් ,ෆින් ඇලන්,ඇඩම් මිල්නේ සහ ටිම් සර්ෆිට් බිග් බෑෂ් ලීග් තරඟාවලියට සහභාගි වන බැවින් මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

මේ අතර නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ අද පැවති පන්දුවාර 20 සහ පන්දුවාර 10 පුහුණු තරඟ දෙක ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this