වනුවාටුහි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළට

Published on

දකුණු පැසිෆික් සාගරයේ ඕස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනුවාටුහි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

සුන්බුන් අතර දිවි ගලවා ගත් පිරිස් සෙවීමේදී මෙලෙස පුද්ගල මළ සිරුරු හමුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ දින ඇති වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් එකක් බවයි සඳහන් වන්නේ.

මෙමගින් තුවාල ලැබූ පිරිස 200ක් පමණ වෙනවා.

එරටේ තානාපති කාර්යාල ඇතුළු ගොඩනැගිලිවලට භූමිකම්පාව හේතුවෙන් දැඩි හානි සිදු වී ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this