වනුවාටුහි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළට

Published on

දකුණු පැසිෆික් සාගරයේ ඕස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනුවාටුහි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

සුන්බුන් අතර දිවි ගලවා ගත් පිරිස් සෙවීමේදී මෙලෙස පුද්ගල මළ සිරුරු හමුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ දින ඇති වූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් එකක් බවයි සඳහන් වන්නේ.

මෙමගින් තුවාල ලැබූ පිරිස 200ක් පමණ වෙනවා.

එරටේ තානාපති කාර්යාල ඇතුළු ගොඩනැගිලිවලට භූමිකම්පාව හේතුවෙන් දැඩි හානි සිදු වී ඇති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this