ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජාතික ජන බලවේගයට

Published on

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය පිහිටු විම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ජාතික ජනබලවේගය පක්ෂයට ලබා දීමට එම පක්ෂ නායකත්වය තීරණය කරනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබූ අතර ඊට අනුව නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා බලය පිහිටු වීමට කම්කරු පක්ෂයෙන් ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සදහා තේරි පත් වූ සභිකයන්ගේ සහයෝගය ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ජාතික ජන බලවේගය මගින් දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් යළිත් පත් නොකරන ලෙසද ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම අනුව එකඟ වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක සභාපතිධුරය පමණක් ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමටත්, උප සභාපති ධුරය ජාතික ජන බලවේගයට ලබා දීමටයි.

Latest articles

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර...

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට...

ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ...

2028 දී 10 ශ්‍රේණියට හඳුන්වා දෙන නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගය – අධ්‍යාපන ඇමති

2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත්, එම නව විෂය...

More like this