තායිලන්තයේ උත්සවයක සිදු වූ බෝම්බ පිපිරීමකින් 3දෙනෙකු මරුට

Published on

තායිලන්තයේ පැවති උත්සව අවස්ථාවකදී, ඊට සහභාගි වෙමින් සිටි පිරිස දෙසට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් 48දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව කියයි.

එරට උම්ෆැන්ග් ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වනු ලබන රතු කුරුස ‘Doi Loyfa fair’ ප්‍රදර්ශනය අතරතුරදියි මෙම ප්‍රහාරය එල්ලව ඇත්තේ.

මේ වන විට ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this