තායිලන්තයේ උත්සවයක සිදු වූ බෝම්බ පිපිරීමකින් 3දෙනෙකු මරුට

Published on

තායිලන්තයේ පැවති උත්සව අවස්ථාවකදී, ඊට සහභාගි වෙමින් සිටි පිරිස දෙසට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් 48දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව කියයි.

එරට උම්ෆැන්ග් ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වනු ලබන රතු කුරුස ‘Doi Loyfa fair’ ප්‍රදර්ශනය අතරතුරදියි මෙම ප්‍රහාරය එල්ලව ඇත්තේ.

මේ වන විට ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this