දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අදයි

Published on

දකුණු කොරියාවේ ජනපතිට (Yoon Suk Yeol) එරෙහි දෙවන දෝෂාභියෝගය අද (14) දින පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අද ඔහු දෙවන දෝෂාභියෝග ඡන්දයකට මුහුණ දෙන්නේ රටම කම්පනයට පත් කළ, ඔහුගේ ජනාධිපති ධුරය අනතුරේ හෙළූ සහ ඔහුගේම පක්ෂය දෙකඩ කළ පියවරක් වූ, යුද නීතිය පැනවීමට ගත් කෙටි කාලීන උත්සාහය සම්බන්ධයෙනුයි.

ජනපතිම යුද නීතිය පැනවීම ඉවත් කරගත් නමුත් එය රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැමූ අතර, ජනපතිවරයාම රටේ නීතිය කඩ කළ පදනම මත ඔහුට ඉල්ලා අස්වන ලෙස පුළුල් ඉල්ලීම් ඉදිරිපත් වුවා.

පසුව එම පියවර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් ලෙස ගත් ආරක්ෂක පියවරක් බවට ජනපති යූන් ජාතියෙන් සමාව අයැද සිටියා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this