පාර්ලිමේන්තු සභාවාරය අරඹයි

Published on

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අවුරුදු නිවාඩුවෙන් පසු පාර්ලිමේන්තුව රැස්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, හෙට දිනයේදීත් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ හෙට දිනයේ දී පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා 06ක් විවාදයට ගැනීමට නියමිත බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින්, හිටපු රාජ්‍ය නායකයින් සහ එම වැන්දඹුවන් බුක්ති විදින වරප්‍රසාද කප්පාදු කිරීමට අදාළ යෝජනාව රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලබන සෑම පවුලකටම ජීවත්වීමට නිවසක් ලබාදීමට අදාළ යෝජනාව ඇතුළු යෝජනා 6ක් විවාදයට ගැනීමට නියමිතව ඇති.

Latest articles

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය නලින්ද පත්වෙයි

ඉන්දු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී...

ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අගමැති රෝහලට

පසුගියදා අළුයම ගැරඬිඇල්ලේ දී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ...

More like this