2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 (43.26%) ප්‍රමාණයක් හිමි කර ගනිමින් දිනා ගෙන ඇති සභිකධූර ගණන 3927ක්.
ඡන්ද 2,258,480 (21.69%) ලබා ගනිමින් සමගි ජන බලවේගය ලබා ගෙන ඇති සභිකධූර ගණන 1767 කි.
එමෙන්ම පොදුජන පෙරමුණ ඡන්ද 954,517 (9.17%) දිනා ගනිමින් සභිකධූර 742ක් දිනාගෙන තිබෙනවා.
මීට අමතරව අනෙකුත් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ඡන්ද ප්‍රතිශතය සහ, සභික සංඛ්‍යාව පහතින්,
පක්ෂය – එක්සත් ජාතික පක්ෂය
ඡන්ද ප්‍රතිශතය – 4.69%
සභික සංඛ්‍යාව – 381
පක්ෂය – පොදුජන එක්සන් පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 387,098
ඡන්ද ප්‍රතිශතය – 3.72%
සභික සංඛ්‍යාව – 300
පක්ෂය – ඉලංකෙයි තමිල් අරසු කච්ච්
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 307,657
ඡන්ද ප්‍රතිශතය – 2.96%
සභික සංඛ්‍යාව – 377
පක්ෂය – පොදුජන එක්සත් පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 387,098
ඡන්ද ප්‍රතිශතය – 3.72%
සභික සංඛ්‍යාව – 300
පක්ෂය – සර්වජන බලය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව – 294,681
ඡන්ද ප්‍රතිශතය – 2.83%