ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් අද (07) දිනයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුව අවලංගු කර තිබෙනවා.
පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙරවරු 10.00ටයි.
නෙළුම් මාවත පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දීයි එම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ.