2025 පළාත් පාලන මැතිවරණයට අදාළව අද (06) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ලබා දුන් ප්‍රතිශතය අඩු වෙනු ඇති නමුත් ජනතාවට ඡන්ද එපා වී නොමැති බවයි.