පළාත් පාලන මැතිවරණයට අදාළව අගමැති ඡන්දය ප්‍රකාශ කරයි

Published on

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව අද (06) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.

පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණයත් සමගම, සංවර්ධනය ගමට ළඟා කරන්න හැකි වන්නේ මහජනතාවට වඩාත්ම සමීප පළාත් පාලන ආයතනයෙන් වන නිසා මෙම මැතිවරණය ඉතාම වැදගත් බවයි සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය නොමැති වීම තුළ ඔවුන් කැලඹී සිටින බවත්, රටේ සිදුවන අපරාධවලට ඔවුන්ගේ මෙම කැලඹීම හේතුවක් බවයි.

ඊට අදාළව නීතිය සහ සාමය රැකීම පොලිසිය විසින් මේ වනවිට සිදුකරගෙන යන බවද ඇය පැවසුවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this