ට්‍රම්ප් චීනයට හිස නමන ලකුණු

Published on

චීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීම පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි පළකර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ චීන ආනයන මත පනවන බදු ඉහළ නැංවීමට කටයුතු නොකරන බවයි.

තවද එරට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ගෙන් කළ ප්‍රශ්න කිරීමක් පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

එහිදී එම මාධ්‍යවේදියා “ජනාධිපති ෂී ජින්පින් ඔබ සමඟ සෘජුව කතා කළා ද?” යනුවෙන් ප්‍රශ්නයක් නැගූ බවයි වාර්තාවන්නේ.

“එය එතරම් වැදගත් නැහැ. අපි චීනය සමග එකඟතාවකට එළැඹෙන බව මම විශ්වාස කරනවා” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී පවසා තිබෙනවා.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this