වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව ඇති අතර, පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු ඇණහිට ඇති බව වාර්තා වනව.
ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම මෙම තත්ත්වය වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එසේම ශ්‍රී ලංකාව තුළ ද මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර වට්සැප් සමුහ වෙත පණිවිඩ යැවීමේ දී යම් බාධවක් මතුව ඇති බව සඳහන්.
මෙම තත්ත්වය ගැන මෙතෙක් මෙටා සමාගමෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.