චීනයත් පෙරළා 125%ක් දක්වා ඇමෙරිකාවට තීරුබදු ඉහළ නංවයි

Published on

අප්‍රේල් 12 වනදා සිට චීනය සියලුම ඇමරිකානු භාණ්ඩ සඳහා තීරුබදු 84% සිට 125% දක්වා ඉහළ නංවන බව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම, වොෂින්ටනය විසින් මෙතැනින් නිවේදනය කරන ලද තවත් වැඩිවීම් නොසලකා හැරීමට සැලසුම් කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදුවලට ප්‍රතිචාර වශයෙන් චීනය එක්සත් ජනපදයට දුර්ලභ පස් අපනයනය නතර කර ඇති අතර, දුර්ලභ පස් බොහොමයක් එක්සත් ජනපද අධි තාක්‍ෂණික කර්මාන්ත සඳහා ඉතා වැදගත් වේ.

ඇමෙරිකා එක්සත් ජනපදය චීන භාණ්ඩ සඳහා පනවා ඇති තීරු බදු 145%ක් වන බව ධවල මන්දිරය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ට්‍රම්ප් පරිපාලනය ලොව පුරා රටවල් 60ක් වෙත පැන වූ 10% සිට 50%ක් දක්වා වූ තීරු බදු පැනවීම ඊයේ සිට ක්‍රියාත්මක වූ අතර, චීන භාණ්ඩ වෙනුවෙන් 104%ක දැවැන්ත තීරු බද්දක් පැනවීම ද එහි අන්තර්ගතයි.

කෙසේ වෙතත් චීනය විසින් අද සිට ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකානු භාණ්ඩ වෙත පනවා තිබු 34%ක් වූ තීරු බදු ප්‍රතිශතය 84%ක් දක්වා තවදුරටත් ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.

එම බදු ඉහළ දැමීමට ප්‍රතිචාරයක් ලෙසින් ජනපති ට්‍රම්ප් නියෝග කරනු ලැබුවේ චීන ආනයන භාණ්ඩ මත පැනවූ 104%ක දැවැන්ත තීරු බදු පැනවීම 125%ක් දක්වා ඉහළ දමන ලෙසයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this