අද දවසේ කොළඹ නගරයේ වායු ගුණාත්මකභාවය පහළ බසී

Published on

කොළඹ හැර ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව අද ( 06) දිනය තුළ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 06.00 වන විට කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය 96 – 106 ත් අතර පැවති බවයි පවසන්නේ.

එසේම 44 සහ 106 අතර වායු තත්ත්ව දර්ශකයක් අනෙකුත් ප්‍රදේශවල පවතිනු ඇතැයි ඔවුන් අපේක්ෂා කෙරෙනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් පවසන්නේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට නුවරඑළියේ වාතයේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.

Latest articles

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක් සදහා අදියර 1 යටතේ නායයෑමේ පූර්ව...

ගම්පොළ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොළ ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි...

2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කරන්න චීනය සූදානම්

2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය...

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

More like this