කොරියානු අර්බුදය ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

Published on

කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මගින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියා මාර්ගය අගය කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.

ජනාධිපති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියානු ජනරජයේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියට තර්ජනයක් බවයි ඔහු පවසා සිටින්නේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෙන්ම පරිපාලනයට සහය දෙන අයගේද එකමුතුකම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය යුතු බවත් අවධාරණය කරන රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවේ ශක්තිය මින් පෙන්නුම් කරන බවද සඳහන් කරනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ මෙම ව්‍යවස්ථාමය අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කොරියානු ජනරජයේ අවශ්‍යතාවයක් බවයි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this