ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදීමක් නොමැතිව සම්මතයි

Published on

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට බෙදීමක් අවශ්‍ය බවට විපක්‍ෂයද ප්‍රකාශ නොකළ අතර එම නිසා යෝජනාව ඒකමතිකව සම්මත වූ බවයි කතානායක අශෝක රන්වල මහතා නිවේදනය කළේ.

මේ අතර පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදයද මේ වනවිට ( ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.30ට පමණ ) ආරම්භ වී තිබෙනවා.

ඊයේ (03) දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි පවසන්නේ.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this