හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Published on

හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් මැනිලා අද (11) ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) වරෙන්තුවක් මතයි.

2016 සිට 2022 දක්වා ඔහුගේ ‘මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය’ අතරතුර සිදු කරන ලද ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී ඇත්තේ.

Latest articles

Forbes 30 Under 30 Asia 2025 ලැයිස්තුවට Wild Cookbook චරිත් එන්. සිල්වාගේ නමත්

Youtube අවකාශය තුළ ලොව පුරා ජනාදරයට ලක් වී සිටින Wild Cookbook Youtube නාලිකාවේ හිමිකරු...

යුක්‍රේනය එක්ක සාම සාකච්ඡා සඳහා එන්නේ නෑ – රුසියානු ජනාධිපති

තුර්කියේ පැවැත්වෙන රුසියානු - යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය...

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස...

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

More like this