සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි T20 තරඟය අද

Published on

නවසීලන්ත සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟය අද(30) පැවැත් වීමට නියමිතයි.

ඒ නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදීයි.

තරඟාවලියේ පළමු තරඟය ලකුණු 8කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර අවසන් වරට පැවති පන්දුවාර 20යි 20 තරඟ 5න් 4ක් නවසීලන්තය ජය ගෙන තිබෙන බව සඳහන්.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.45ට ආරම්භ වනවා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this