නවසීලන්තයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව ප්රථමයෙන් පන්දු රැකීමටයි ශ්රී ලංකා කණ්ඩායම තීරණය කළේ.
අද තරඟයට ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම
1.පැතුම් නිස්සංක
2.කුසල් මෙන්ඩිස්
3.කුසල් ජනිත් පෙරේරා.
4.කමිදු මෙන්ඩිස්
5.චරිත් අසලංක
6.භානුක රාජපක්ෂ
7.වනිදු හසරංග
8.බිනුර ප්රනාන්දු
9.මහීෂ් තීක්ෂණ
10.මතීෂ පතිරණ
11.නුවන් තුෂාර
තරඟය ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ට ආරම්භ වීමට නියමිතයි.