ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන 20යි 20 තරඟාවලි සඳහා සහභාගි වන නවසීලන්ත සංචිතය නම් කරයි

Published on

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 තරඟාවලි සඳහා සහභාගි වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය මිචෙල් සැන්ට්නර්ට හිමිව තිබීම විශේෂත්වයක්.

නවසීලන්ත සුපිරි ආරම්භක පිතිකරුවන් දෙපළක් වන කේන් විලියම්සක් සහ ඩෙවොන් කොන්වේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර 20යි20 ලීග් තරඟාවලියට සහභාගි වන බැවින් මෙම සංචිතවලට ඇතුළත් කර නැහැ.

මීට අමතරව ලුකී ෆර්ගසන් ,ෆින් ඇලන්,ඇඩම් මිල්නේ සහ ටිම් සර්ෆිට් බිග් බෑෂ් ලීග් තරඟාවලියට සහභාගි වන බැවින් මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

මේ අතර නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ අද පැවති පන්දුවාර 20 සහ පන්දුවාර 10 පුහුණු තරඟ දෙක ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this