ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් සංවිධානයේ එකඟතාව

Published on

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් සංවිධාන එකඟ වී ඇති බව එම සංවිධානයේ ප්‍රධානියා පවසනවා.

ගාසා තීරයෙන් පිටත සිටින ජ්‍යේෂ්ඨතම හමාස් නායක කලීල් අල්-හයියාම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන් විසින් එවන ලද සටන් විරාම යෝජනාවක් තම සංවිධානය අනුමත කර ඇති බවයි.

මේ අතර එම සැලැස්ම ඊශ්‍රායල අගමැතිවරයාට ලද බවත් එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් මැදිහත්කරුවන්ට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කරනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් රාමසාන් මාසයේ අවසාන දිනයේදී මෙම සීමිත සටන් විරාමය ආරම්භ විය හැකි බවයි.

එසේම හමාස් සංවිධානය සෑම සතියකම තමන් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පස් දෙනෙකු නිදහස් කරන බව එම යෝජනාවෙන් යෝජනා වන බවද පැවසෙනවා.

Latest articles

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

More like this